About Us

The textile industry occupies a unique place among the ancient industries of Sri Lanka. Although it is an industry, it is also called an industrial art because it has an inseparable connection with art. The textile industry consists not only of weaving but also of dyeing, designing, embroidering and so on. Traditional handloom fabrics can be considered as a field that is in great demand today. We also bring you the highest quality handloom sari styles using the finest products for you. We are responsible for all orders you purchase. So we gladly ask you to come and enjoy our special privileges.

අප ගැන බිදක්

ශ්‍රී ලංකාවේ පුරාණ කර්මාන්ත අතර රෙදිපිළි කර්මාන්තය හිමි කර ගන්නේ අද්විතීය ස්ථානයකි. එය කර්මාන්තයක් වුවත් කලාව සමඟද අවියෝජනීය සබඳතාවක් පවත්නා බැවින් කාර්මික කලාවක් ලෙසද හැඳින්වුවහොත් නිවැරැදිය. රෙදි විවීම පමණක් නොව, සායම් යෙදීම, මෝස්තර යෙදීම, ඇම්බ්‍රොයිඩිං ආදියෙන් රෙදිපිළි කර්මාන්ත සමන්විතය. වර්ථමානය වන විට විශාල ඉල්ලුමක් පවතින කේෂ්ත්‍රයක් ලෙසට පාරම්පරික අත් යන්ත්‍ර රෙදි නිර්මානය සැලකිය හැක. අපද ඔබ වෙනුවෙන් උසස්ම නිශ්පාදන යොදාගනිමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුතු අත් යන්ත්‍ර සාරි විලාසිතා ඔබ වෙත ගෙන ඒනු ලබයි. ඔබ මිලදී ගන්නා සියළුම ඇනුවම් සදහා අප වග කියන්නෙමු. ඉතිං ඒන්න පැමින අපගේ සුවිශේෂී වරප්‍රසාද ලබා ගන්නා මෙන් ඔබගෙන් සතුටින් ඉල්ලා සිටිමු.